මේ දිනවල අධික වැසි සහිත සීතලක් ලන්ඩනය පුරාවටම විහිදී ගොස් ඇති නිසා ලන්ඩන් වාසීන්ට එය එතරම් එලියට පහලට බැස ඇවිදීමට තරම් හොඳ කාලයක්නොවිණි..ශ්‍රී ලංකා සංචාරයෙන් පසු මා මිත්‍ර ෂර්ලොක් හෝම්ස් විශ්‍රාමගැනීමට සිතුවත් ඔහුට එය කිරීමට ලන්ඩන් වල අපරාධ කරුවන් ඉඩ දුන්නේ නැත.ඔහුගේ මහන්සිය ගැන සිතා විවේක...