අනිච්ච "අර්ථය" තෝරාගන්න උදව් වෙන ලිපියක්.
http://bodunudam.blogspot.com/2017/10/blog-post.html
ඒ ඒ මොහොතේ ඇති වන පටිච්චසමුප්පාදය වන "ඉදපච්චේතා පටිච්චසමුප්පාදය" දැක්කා නම් වචනේ මොකක් වුනත් විරාගය නිරෝධය පිණිස දැකිය යුතු හරි අර්ථය දකින්න පුළුවන්.
කියවා බලා ගත යුත්තක් තිබේනම් ගන්න.
තෙරුවන්...