1. A

    මහින්ද සමග මෛත්‍රී එදා අද සහ හෙට

    මහින්ද සමග මෛත්‍රී එදා අද සහ හෙට යුද්දේ දින්නට මහින්දට 2009 ඉදන් 2014 වෙනකම් රට කන්න දුන්නා ඇති කියලා කට්ටිය එකසිය ගානට කියවනවා. ඒත් එහෙම කියන එකෙක්ටවත් මතක නෑ 2009 දීත් මහින්දට ඔතනට එන්න දෙන්නේ නැතුව එලවගන්න දගලපු දැගලිල්ල. මේ ටික ලියලම දාන්න හිතුනේ මේ කියවිල්ල දැකලම එපා වෙලා. යුද්දේ ඉවර...
  2. A

    මහනුවර රැලිය නිමයි - කවුරුවත් ආවේ නෑ

    මහනුවර රැලිය නිමයි - කවුරුවත් ආවේ නෑ පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මංගල ජන රැලිය මහනුවරදී අද (09දා) නිමාවට පත්විය. මෙම රැලියේදී ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිපදෙනෙකු විපක්ෂයට එක්වෙන බවට රට පුරා කට කතා පැතිර ගියත් එක් අයෙකුවත් විපක්ෂයේ වේදිකාවට ගොඩ නොවීය. http://ada.lk/
  3. A

    ඔබට මතකද?

    ආණ්ඩුවෙන් එනවා කියූ 60 කෝ.. – මාධ්‍ය == අනෙ පලයන් යකෝ යන්න – කිරිඇල්ල පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සදහා එක්වන බව කියූ ආණ්ඩුවේ මන්ත‍්‍රීන් හැට දෙනා තාම නාවේ මන්දැයි මාධ්‍යවේදියෙකු විසින් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ විමසූ විය ඔහු දුන් පිළිතුර...
  4. A

    මෛත‍්‍රීපාල එජාපය රැවැට්ටුවා-තිස්සගෙන් &

    මෛත‍්‍රීපාල එජාපය රැවැට්ටුවා-තිස්සගෙන් & විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රවටා ඇතැයි එහි හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. සිය ධුරයෙන් ඉවත් වී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා ඊයේ තීරණය කිරීමෙන් පසු අද සන්ධාන...
  5. A

    09 වැනිදා රටින් පනින්න මෛත‍්‍රීපාලගේ මුළු #

    09 වැනිදා රටින් පනින්න මෛත‍්‍රීපාලගේ මුළු # නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ගේ පවුලේ සියලු දෙනා ජනවාරි 9වැනිදා අලුයම 1.30ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් 0469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුවටද ඒ හරහා සහ එස්.කිව් 0012 ගුවන්යානයෙන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරටද...
  6. A

    හිරුTV (KUDU TV) තහනම් කරයි

    හිරුTV (KUDU TV) තහනම් කරයි 9 වෙනිදා ඉස්සෙල්ලාම වෑඩේ දෙන්නෙ මේකට......කුඩු දුමීගෙ කුඩුTV එකට....ආන්ඩුවෙන් බලපත් අරන් විපක්සෙට කඩේ යනවා.....ආස එවුන් මේ ටිකේ ඈති වෙනකන් බලපල්ලා හොදේ
  7. A

    තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වේ..

    තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වේ.. එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම මහලේකම් තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවට එක්වීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ මහතා සමඟ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකු වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ආන්ඩුවට එක් වන බවට වාර්තා වෙයි. ආන්ඩුවට එක් වූ පස...
  8. A

    රනිල්ට වුනෙ දුවන මුවන් දැක අතෙ තිබු පලා වි&#35

    රනිල්ට වුනෙ දුවන මුවන් දැක අතෙ තිබු පලා වි&#35 එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම මහලේකම් තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවට එක්වීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ මහතා සමඟ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකු වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ආන්ඩුවට එක් වන බවට වාර්තා වෙයි. ආන්ඩුවට එක්...
  9. A

    ඇහැට ඇහැක්- ලෙකම්ට ලේකම් ගත්ත.

    ඇහැට ඇහැක්- ලෙකම්ට ලේකම් ගත්ත. තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වේ.. එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම මහලේකම් තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවට එක්වීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ මහතා සමඟ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකු වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ආන්ඩුවට එක් වන බවට වාර්තා...
  10. A

    මෛත‍්‍රිපාල මානසික රෝගියෙක් නොවේවා

    මෛත‍්‍රිපාල මානසික රෝගියෙක් නොවේවා දින සියයකින් විධායකය අහෝසි කර රනිල් වික‍්‍රමසිංහ අගමැති කරන ආකාරය පොදු අපේක්‍ෂකයා රටට පැහැදිලි කල යුතු යයි ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. බදුල්ලේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහ් මෙසේද කීය. ‘ව්‍යවස්ථාවේ 39 වගන්තියට අනුව ජනාධිපතිට ව්‍යවස්ථාවේ බලතළ...
  11. A

    මේ කාගේ අවමගුලටද..?

    ෆොන්සේකා කුජීත වුණු ‘හංසයා’ ලකුණම මෛත‍්‍ර&#353 ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන තරග වැදීමට සූදානම් වන්නේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණින් යයි වාර්තා වෙයි. හංසයා ලකුණෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා තරග කරන බව එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා ඊයේ...
  12. A

    මෛත‍්‍රීට ෆොන්සේකාට වඩා දරුණු පරාජයක්.

    මෛත‍්‍රීට ෆොන්සේකාට වඩා දරුණු පරාජයක්. ලබන ජනවාරි 08 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා පරාජය කලාටත් වඩා පහසුවෙන් ජයගන්නා බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි. පොළොන්නරුව ආසනය මෙන්ම පොළොන්නරු දිස්ත්‍රික්කයේ හෝ...
  13. A

    දිනන්නේ මහින්දයි..

    දිනන්නේ මහින්දයි.. එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැහැදිලි ජයක් ලබා ගන්නා බව ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෛත‍්‍රීපාල සිරිසේන මහතාට රට පුරා පැතිරුණු ජනප‍්‍රියත්වයක් නොමැති වීමත්, තේජස සහිත පෞර්ෂයක් නැතිවීමත්, වේදිකාවේ ප‍්‍රධාන සටන් පාඨයක්...
  14. A

    රනිල් මුල්ම රැළියේදී රජරට ගැමියන්ට කොන්ඩ

    රනිල් මුල්ම රැළියේදී රජරට ගැමියන්ට කොන්ඩ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ පොලොන්නරුවේදී කියා සිටියේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් පසුව කොණ්ඩමයක් ලෙස විසි කරන බව ඇතැමුන් කියන බවයි. මහින්ද රාජපක්‍ෂ එසේ කලත් එජාපය එසේ නොකරන බව කී ඒ මහතා දැන් ශ‍්‍රීලනිපය සෙකන්ඞ් හෑන්ඞ් එජාපයක් බවද...
  15. A

    unforgettable memories

    ආදරනීය මහින්ද - unforgettable memories

    No contents