ඔබට මතකද?

astar

Member
Dec 1, 2014
93
8
0
ආණ්ඩුවෙන් එනවා කියූ 60 කෝ.. – මාධ්‍ය == අනෙ පලයන් යකෝ යන්න – කිරිඇල්ල

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සදහා එක්වන බව කියූ ආණ්ඩුවේ මන්ත‍්‍රීන් හැට දෙනා තාම නාවේ මන්දැයි මාධ්‍යවේදියෙකු විසින් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ විමසූ විය ඔහු දුන් පිළිතුර මෙසේය.

ඔබතුමා ආණ්ඩුවෙන් එනවා කිව්ව මන්ත‍්‍රීවරු 60 දෙනා කවදාද විපක්ෂයත් එක්ක එකතු වෙන්නේ?

‘අනේ පලයන් යකෝ යන්න. උඹලට තියෙන රුදාව මොකක්ද?’
 
Last edited: