අනුර දිසානායක විප්පලවාදී ඩීල්
විප්පලවාදී ඩීල් දැමීම ධනවාදී ඩීල් දැමීමට වඩා ලාභද? ‘කැරොකේ වසන්ත‘ සමග සාංගමේ සිටින අනුර දිසානායකගෙන් ඇසිය යුතුය
(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.06. ප.ව.11.45) ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා වූ අනුර දිසානායක සහ එහි දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන්...