තිස්ස අත්තනායක ආණ්ඩුවට
තිස්ස අත්තනායක සහ ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරු අද දිනයේදී මහින්ද රාජපක්ෂට සහය දක්වනු ඇති. රාජ්‍ය නාලිකාවල අද රාත්‍රියේඩි මේ කරණය පදනම් කරගෙන විකාශනය කිරීම සදහා අවශ්‍ය වැඩසටහන් සදමින් පවතී.
තිස්ස අත්තනායකය සමග ඔහුගේ අනියම් බිරියද යන අතර,ඔවුන් දෙදෙනා සදහා ලක්ෂ 2,000 හෙවත්...