paypal තියෙන අය පොඩ්ඩක් එනවද?
සල්ලි ගෙන්න ගන්න පුලුවන් පේපැල් තියෙන කෙනෙක් ඉන්නවද? මට ගොඩැඩී එකෙන් ඩොලර් 1600 ක් එන්න තියෙනවා..ඒත් පේපැල් 1ක් නෑ.. ඒ සල්ලි ටික ඔයාලගේ පේපැල් එකකට අරගෙන මට දෙන්න පුලුවන්නම් මම රු.10,000ක් දෙනවා ඔයාලට..ලෝන් එකකට හිරවෙලා ඉන්නේ..පුලුවන්නම් උදව්වක් දීපල්ලා..තැන්ක්ස්...