වාහන ආනයන බදු

Politics

Member
Dec 8, 2014
163
12
0
මගේ යාලුවෙක් පාවිච්චි කරපු ෆොඩ් මස්ටැන්ග් 1ක් මට දෙන්න කැමති.ඌ සල්ලි ගන්නෙ නෑ මගෙන්.ඒත් ඕක ලන්කවට ගෙන්නන්න කීයක් යයි ද?ශිපින් ප්‍රශ්නයක් නෑ.ටැක්ස් එක තමයි දැනගන්න ඕනේ.. බම්ප් එකක් හරි දාපල්ලකො.. අර මහින්ද මාමා ටැක්ස් අයින් කරපු ස්පොර්ට්ස් කාරි කිව්වේ මේවටද බන්ස්.. හෙල්ප් මී..
 
vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මගේ යාලුවෙක් පාවිච්චි කරපු ෆොඩ් මස්ටැන්ග් 1ක් මට දෙන්න කැමති.ඌ සල්ලි ගන්නෙ නෑ මගෙන්.ඒත් ඕක ලන්කවට ගෙන්නන්න කීයක් යයි ද?ශිපින් ප්‍රශ්නයක් නෑ.ටැක්ස් එක තමයි දැනගන්න ඕනේ.. බම්ප් එකක් හරි දාපල්ලකො.. අර මහින්ද මාමා ටැක්ස් අයින් කරපු ස්පොර්ට්ස් කාරි කිව්වේ මේවටද බන්ස්.. හෙල්ප් මී..
    year eka mokadda 67 mustang eka num mata diyan cash walata:yes::yes::yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    You can import if you have used it there for some time:yes:. And tax will be calculated based on depreciation rate up to 2004. Also RMV will not register your car unless it is converted to RHD.