ලබ්බ උගේ , උඟේ මගේ
ලබ්බ කිව්වම සමහර වෙලාවට සමහරුන්ට ඒක කුණුහරුපයක් වගේ වෙන්නත් පුලුවන්.ඔය සමහර ගැහැණු ලමයි එහෙම චීයා කියලා දුවන්නත් පුලුවන්.ඒ වුනාට අදනම් මේ කතාව මං කියනවා,එව්වා කිසි ගානකට ගන්නේ නැතිව.මොකද ලංකාවේ සමහර පලාත් වල ලබ්බ කියලා කියනවා අර වතුර දාන ලබු කැටේට.දැං සමහරු අහයි ලබු කැටේ...