මචංල solar cell import කරල solar panel assemble කරන business එකකට idea ටිකක් දෙන්නකො. hand made solar panel වලට හොඳ value එකක් තියනවද?
1. දැන් රටේ තියන තත්වයත් එක්ක ලාබයක් වෙයිද පාඩුවක් වෙයිද.?
2. solar power වලට මිනිස්සු ගොඩක් interestda ?
3. දන්න කට්ටිය idea ටිකක් දෙන්නකො ...... හෙලුප් .....