"architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ"
අප රට කලිනව මිත්ය දෘෂ්ටිය යාම මාධයෙ බලපෑමත් සමග ඉත ඉහල යමින් පවති. උදේ පන්දරි බුදුන් වැද තෙරැවන් සරණ යවා ඇගට නෙදනිම මිත්ය දෘෂ්ටිය පැතිරිමට පටන්ගනි. රට එතැන් පටන් කෙන්දරය, කෙන්දර කරුවන්ගෙ වාස්තු විසින් ගෘහණියන් ගිලගනිමින් රට ඉතා විශාල විනාශයකට යමින්...