"architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ"
අප රට කලිනව මිත්ය දෘෂ්ටිය යාම මාධයෙ බලපෑමත් සමග ඉත ඉහල යමින් පවති. උදේ පන්දරි බුදුන් වැද තෙරැවන් සරණ යවා ඇගට නෙදනිම මිත්ය දෘෂ්ටිය පැතිරිමට පටන්ගනි. රට එතැන් පටන් කෙන්දරය, කෙන්දර කරුවන්ගෙ වාස්තු විසින් ගෘහණියන් ගිලගනිමින් රට ඉතා විශාල විනාශයකට යමින් පවති. ඒ සදහා පෙල ගැසෙන්නට ඔබටත් අරධනා කරමි.
වාස්තු සහා කෙන්දර වාස්තු
මම කෙන්දර වාස්තු යනුවන් හදුන්වන්නෙ වාස්තු (architecture ) සැබැවටම වාස්තු විමත් කෙන්දර වාස්තු යනු කෙන්දර කරුවන් විසින් තවත් මුදල් ඉපයිමෙ ක්රමයක් බවත්ය. අප මෙය ගැන පුලුල්ව සාකච්චා කරමු.
අපෙ රට කොතරම් පල්ලෙහාට ගොස් ඇද්ද කිවහොත් මෙවන් දේ "architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ" කිය කිවිමට තරම් ලැජ්ජා නැති නුගත් තැනකට පත් වෙමින් පවති.
එයින් වැටහෙන්න architecture හි සිංහල තෙරුම වාස්තු යන්න (ශබ්දකොෂය බලන්න ) අමතක කරන්නට තරම් කෙන්දර වාස්තු බලවත් වී ඇති බවයි. අප රටෙ අවශයතාවය වෙනුවන් බිහිකරන ගෘහ නිර්මාණ ශිල්පියාගේ වට්නා කමක් නැති බවය. මෙය සරල දෙයක් ලෙස පෙනුනද මට හැගෙන්නෙ රට පත් කර ඇති තත්වය පිලිබදව භයානක දෙයකි.
මෙය ගන ඉදිරියට කාතා කරමු ඉන්න අපිත් එක්ක එකතු වෙන්න.
https://www.facebook.com/pages/%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F-%E0%B6%AF%E0%B7%98%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%92/766345893459007

Last edited: