1. DhammaFriend

    මැද මාවත

    අද පටන් අලුත් එලකිරි ගිණුමකින්, ධර්මහිතකාමි සසර දුකින් එතෙර වීමට කැමති, නමුත් පඹගාලක පැටලී යන එන මග සොයාගත නොහැකිව අතරමං වී සිටින,මාර්ගය අමාර්ගය සොයා ගත නොහැකි, පිරිසකටයි මේ ලිපි පෙල ආරම්භ කරන්නේ. නිවන් මග ගඟක් නම්, එයට බැසීමට තොටුපලවල් රාශියකි. එයින් තොටුපලවල් කිහිපයක් පෙන්වා දෙන්නට කැමතියි...

    No contents