ආයුබෝවන් යාළුවනේ.....
Apple සමාගෙමේ අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ අපේ ෆෝන් එකේ මයික් එක use වෙනකොට පෙන්වනව screen එකේ සිග්නල් බාර් එක ලඟ. කෝල් එකක් ගන්නකොට හරි ඇප් එකකින් වොයිස් එකක් ගන්නකොට ඒක පෙන්වනව.
මගෙ ප්‍රශ්නෙ, කිසිම ඇප් එකක් භාවිතා නොකරන සහ කෝල් එකක් නොගන්න වෙලාවටත් ඒක පෙන්වනව. හැම වෙලේම...