Questions HP i7 lap එක මාර ස්ලෝ

Blue_Shadow

Junior member
  • Oct 2, 2007
    65
    18
    8
    Katunayake
    යාලුවනේ මගෙ තියෙන්නෙ HP i7 lap එකක්. ඔන් කලාම විනාඩි 15 ක් විතර ඉන්න ඕනෙ ලෝඩ් වෙලා එන්න. RAM එක 4 Gb. මේකට විසඳුමක් තියේද? ස්තූතියි
     
    • Like
    Reactions: jikwitintant

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Hp ladaran kiyanne ai bn ??
    Mata nam elitebook eka niyamai
    Thinkpad ekata passe use karapu hodama ekak

    thinkpad thama mama use karanne
    i7 256GB SSD 16GB - pattama wandiya. 3 years use karanawa

    office eke thiyanawa i5 225GB SSD (maru kara) 4GB ram patta cha. ssd maru karath hari ne. lankawe versions hoda ne.

    thinkpad lankawe gannath ne. hoda badu meheta enne ne
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    වින්ඩෝස් ලෝඩ් වෙනඩ විනාඩි 15ක් යනවා නම් වෙන මොකක් හරි අවුලක් ඇති. කොහොමත් එච්චර වෙලා යන්ඩ බැ.
    වින්ඩොස් අපහු දාලා බලන්ඩ. ඔකේ 2GB තිබ්බත් විනාඩි 5ක් යන්ඩ කලින් ලෝඩ් වෙනඩ ඕන බන්.
     
    • Like
    Reactions: Blue_Shadow

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,494
    3,493
    113
    සිංහලේ
    thinkpad thama mama use karanne
    i7 256GB SSD 16GB - pattama wandiya. 3 years use karanawa

    office eke thiyanawa i5 225GB SSD (maru kara) 4GB ram patta cha. ssd maru karath hari ne. lankawe versions hoda ne.

    thinkpad lankawe gannath ne. hoda badu meheta enne ne

    ow thinkpad eka niyamai, mama kalin use kale thinkpad
    4GB ram nam kohomath madi ne
    minimum 8GB wath onee
    eth Hp wala business laptops hodai bng
    mama elitebook and probook use karala tiyenawa
    ehema kiyanna tharam awulak nam na
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    RAM, SSD Upgrade.

    Before doing any of the above check Startup Apps. Check what are the apps loading at the boot and disable all third party apps.
     

    Blue_Shadow

    Junior member
  • Oct 2, 2007
    65
    18
    8
    Katunayake
    උපදෙස් දුන්න ඔක්කොටොම ස්තූතියි.... SSD දාල බලන්නම්. RAM එක නම් 4 තියෙන්නෙ