“අන්තර්ජාල ජනපති”, එදා සහ අද
මේ වන විට 2015 ජනාධිපතිවරණය පිලිබඳ අන්තර්ජාල ජනමත විමසුම් සියල්ලගෙන්ම පාහේ පෙනී යන්නේ විපක්ෂ අපේක්ෂක මෛත්රිපාල සිරිසේන 84% ට 15%, 87% ට 12% හා 74% ට 24% වැනි විශාල පරතරයකින්** ජයග්රහණය කරන බවකි. (original links methana: https://medium.com/@ko_marx/-d2f821538977)...