Sweden, Canada යන්න උදව්වක්
Sweden හෝ Canada රටක ඉගෙන ගන්න ගිහින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ,
එහෙම නැත්නම් යන්න තියෙන ක්‍රමය ගැන දන්නා කියන කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න .
වැඩි අවදානයක් තියෙන්නේ Sweden සම්බන්දව
කියන්න අපිට අඩුම වියදමකින් sweden, study කරන්න හෝ ජොබ් එකක් කරන්න වගේ එන්න තියෙන...