Sweden, Canada යන්න උදව්වක්

jinna2

Member
Jan 3, 2015
41
5
0
Sweden, Canada යන්න උදව්වක්

Sweden හෝ Canada රටක ඉගෙන ගන්න ගිහින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ,
එහෙම නැත්නම් යන්න තියෙන ක්‍රමය ගැන දන්නා කියන කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න .

වැඩි අවදානයක් තියෙන්නේ Sweden සම්බන්දව

කියන්න අපිට අඩුම වියදමකින් sweden, study කරන්න හෝ ජොබ් එකක් කරන්න වගේ එන්න තියෙන ක්‍රමය?
රටේ තියෙන තත්ත්වය ,ඇවිත් පාට්ටයිම් ජොබ් එකක් සොයාගන්න පුලුවන්ද ඉගෙන ගන්න ගමන් කරන්න,
සිටසන් හදාගන්න කොපමණ කාලයක් යනවාද ?

මෙතන කමෙන්ට් එකක් දාන්න බැරි නම් මට PM එකක් හරි දාන්න ලොකු උදව්වක් ,
පොඩි කාලේ ඉදන්ම රටයන්න පිස්සුවක් තියෙන නිසා , මම A/L commerce කලේ B,C,C,S රිසල්ට්.
 
jinna2

Member
Jan 3, 2015
41
5
0
BUMP උදව් කරන්න . Sweden, Canada කවුරුවත්ම එළකිරියේ නැද්ද ?
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මටත් දැනගන්න ඕනේ.... ඔය පිස්සුව මටත් ඔය විදිහටම තියෙනවා.....
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    studies වලට Sweden යන්න නම් උන්ගෙ Language එක ඉගෙන ගන්න වෙනව. ඒක English වලට වඩා පට්ට අමාරුයි. මම හිටිය මාස 6 එපා උනා.. අනික පට්ට සීතලයි. වින්ටර් එකට - 15 එහා යනව.

    මමනම් ගියේ ජොබ් එකේ සීන් එකකට, ඒක නිසා ලොකු අවුලක් උනේ නැහැ. part time ජොබ් කරන්නත් උන්ගෙ language එක ඕනෙ, මොකද english වලට වඩා තැනක් දෙන්නෙ උන්ගෙ භාෂාවට.

    හොටෙල් side එළෙ ජොබ්ස් තියනව අනිත් field වලට වඩා, IT ගැනනම් දන්නෙ නැහැ.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    studies වලට Sweden යන්න නම් උන්ගෙ Language එක ඉගෙන ගන්න වෙනව. ඒක English වලට වඩා පට්ට අමාරුයි. මම හිටිය මාස 6 එපා උනා.. අනික පට්ට සීතලයි. වින්ටර් එකට - 15 එහා යනව.

    මමනම් ගියේ ජොබ් එකේ සීන් එකකට, ඒක නිසා ලොකු අවුලක් උනේ නැහැ. part time ජොබ් කරන්නත් උන්ගෙ language එක ඕනෙ, මොකද english වලට වඩා තැනක් දෙන්නෙ උන්ගෙ භාෂාවට.

    හොටෙල් side එළෙ ජොබ්ස් තියනව අනිත් field වලට වඩා, IT ගැනනම් දන්නෙ නැහැ.

    :eek: :)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Madol duuwa ta yanawa wage wena ratakata yanna ba ban. Canada try karapan Europe yanna ithin unge language eka one UK arunama.
    Issarala campus ekak select karaganna. Requirements fulfil karanna puluwanda balanna. Embassy eken danaganna deposit kochchara pennanna oneda kiyala. Awulak naththam reg wela pay karanna reg fee eka. Passé apply karanna visa.
     
    jinna2

    Member
    Jan 3, 2015
    41
    5
    0
    studies වලට Sweden යන්න නම් උන්ගෙ Language එක ඉගෙන ගන්න වෙනව. ඒක English වලට වඩා පට්ට අමාරුයි. මම හිටිය මාස 6 එපා උනා.. අනික පට්ට සීතලයි. වින්ටර් එකට - 15 එහා යනව.

    මමනම් ගියේ ජොබ් එකේ සීන් එකකට, ඒක නිසා ලොකු අවුලක් උනේ නැහැ. part time ජොබ් කරන්නත් උන්ගෙ language එක ඕනෙ, මොකද english වලට වඩා තැනක් දෙන්නෙ උන්ගෙ භාෂාවට.

    හොටෙල් side එළෙ ජොබ්ස් තියනව අනිත් field වලට වඩා, IT ගැනනම් දන්නෙ නැහැ.

    'මමනම් ගියේ ජොබ් එකේ සීන් එකකට' ඇයි ආවේ ජොබ් එක හරි ගියේ නැද්ද ?
    වියදම් එහෙම කොහොමද ? පාට්ටයිම් ජොබ් එකක් කරලා ශේප් එකේ ජිවත් වෙන්න Study කරන්න යන වියදමයි අනිත් දේවල් කවර් කරගන්න පුලුවන්ද?
    ස්විස් හොද රටක් නේද මිනිස්සු ෆෙන්ඩ්ලි නැද්ද ?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    niyama ratawal kiyala mama ahala thieynawa saho suwidan kiyanne loke lokuma rata neda ahala na wadiya niyamai kiyala thama kiyanne obata jaya pathanawa
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    machan thawa ithaaliya , yurope, engalantha, nawasee lanthe, rusiyawa ehemath balanna niyama ratawallu
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    sweden

    godak low polulations ina country ekkak..mokada winter ina ba..dan godak iraq , afgaristan karayo awith illegal ways walin..human righs matr kiyala...eka nesa elawa nee na......uba heethana tram amaru na .
     
    jinna2

    Member
    Jan 3, 2015
    41
    5
    0
    ane machn ratakata yanna kramayak hoyala diyanko.
    ratawal wala inna aya nadda elakiriya Europe inna kauruwath ndaa bn adu gane australia wath inna kauruwath nadda ?? bakery course ekak hari karala yanna kramayak kiyanna ko mokak hari danna kramayak nadda adu wiydamakin yanna puluwan ... onatharam krama thiyanawa danna un kiyanne na . shit ahema kranna epa
    monwa hari krmayak dannwa nam kiyanna