රබන් පලපු හැටි
අදත් මට හිතුනා අන්දරේ ගැන කතාවක් ලිවුවොත් හොදයි කියලා කාලෙකට පස්සේ නොලියපු නිසා. මේ සැරේ කියන්නේ රබන් පලපු කතාවක්. ඉස්සර අන්දරේ මහනුවරට පදිංචියට එන්න කලින් හිටියේ මාතර පැත්තේ. ඒ කාලේ වගේම අදත් මාතර පැත්ත මන්තර ගුරුකම් වලට ප්‍රසිද්ධියක් උසුලනවානේ. ඉතිං ඒ දවස්වල අන්දරේගේ ගුරුකම්...