මම අද Skrill account එක හදලා 10.78$ ඩිපොසිට් කළා සම්පත් කාඩ් එකෙන් උන් මට දීලා තියෙන්නේ සම්පත් මාස්ටර් කාඩ් එකක් . මම Skrill account ta සල්ලි ඩිපොසිට් කරලා කාඩ් එක th ඇක්ටිව් කරගත්තා.:)
මට ඕන උනේ ෆොරෙස් exness වලට සල්ලි දාන්න Skrill හරහා කොහොම හරි අන්තිමට මට සල්ලි exness deposit...