Skrill account එකට සල්ලි දාගන්න ක්රමයක් දන්නවා නම් කියන්න.
Credit cards ( sampath credit card) වලින් සල්ලි skrill දාලා ඒ සල්ලි ෆොරෙස් කරන්න පුලුවන්ද ?
Credit cards නැති අයට ෆොරෙස් වලට සල්ලි යොදවන්න ක්රමයක් තියෙනවා ද ?
දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න එක ලොකු උදව්වක් වේ ෆොරෙස් කරන්න ට්රයි කරන පිරිසට අලුතින්