Original post එක: http://www.adaderana.lk/news/67959/govt-introduces-indigenous-medicines-to-help-prevent-covid-19
දෙරණ එකේ මේ පොස්ට් එක ගිහින් දැන් ටික දවසක් වෙනවා. මට අද තමයි හම්බුනේ. මේකේ හැටියට Covid හැදුනම එකෙන් සුව වෙන්නයි, හැදෙන්න නොදී ආරක්ෂා වෙන්නයි (ප්රතිශක්තිය හදාගන්න) දෙකටම සිංහළ...