1. M

    Huawei Honor Holly ගැන

    අද මම කියන්න යන්නේ දැනට 20,000/= රේන්ජ් එකේ තියෙන සුපිරිම ෆෝන් එකක් ගැන. මේ ෆෝන් එකත් එක්ක තරග කරන ප්‍රධාන තරගකරු වන්නේ Samsung Core Prime එකය්. වැඩි කතා නැතුව Huawei honor holly එක ගැන බලමු. මේ ෆෝන් එකේ Quad-core 1.3 GHz Cortex-A7 ප්‍රොසෙසර් එකක් තමා තියෙන්නේ, චිප් සෙට් එක Mediatek MT6582...

    No contents