Huawei Honor Holly ගැන

MobileExpert

Member
Feb 17, 2015
1
0
0
Kiribathgoda
අද මම කියන්න යන්නේ දැනට 20,000/= රේන්ජ් එකේ තියෙන සුපිරිම ෆෝන් එකක් ගැන.
මේ ෆෝන් එකත් එක්ක තරග කරන ප්‍රධාන තරගකරු වන්නේ Samsung Core Prime එකය්.
වැඩි කතා නැතුව Huawei honor holly එක ගැන බලමු.

මේ ෆෝන් එකේ Quad-core 1.3 GHz Cortex-A7 ප්‍රොසෙසර් එකක් තමා තියෙන්නේ,
චිප් සෙට් එක Mediatek MT6582, GPU එක Mali-400MP2. මේ ෆෝන් එකෙන් දැනට තියෙන
games වලින් බහුතරයක් (Dead Trigger 2, Asphalt 8, Iron Force, Modern Combat 5 ආදී.) කිසිම lag වීමක් නැතුව ගහන්න පුළුවන්. මෙහි 16GB ධාරිතාවයක් ඇති අතර 1 GB RAM එකක් සහිතය්.

Hollyයේ display එක samsung core prime එකට වඩා හොඳය්.
samsung note 2 එකේ cam එකට වඩා cam එක හොඳය්.
Battery life එක සාමාන්‍ය පාවිච්චියේදී දවස් එකහමාරක් දෙකක් අතර පවතින අතර samsung core prime එකේ උපරිම දවසය්.

Holly ඕනේ නම් අඩුවට දෙන්නම්. ස්ක්‍රීන් ගාර්ඩ් , ටෙම්ප්ර්ඩ් ග්ලාස්, පවුච්, බැක් කවර්ස් තියෙනවා.


Price With 2 Years Singer Warranty - 20,999/=
Our Price With Company Warranty - 19,499/=
Credit Cards accepted.
Conditions apply.

Mobile Expert Kiribathgoda.
0112-916897
0717-514118