1. J

    DX-වැගන්

    මේ DX-වැගන් වාහනේ හොදද බං? ලීස් එකකුත් තියෙන එකක්. එක පාර ලීස් එක ගෙවලා දානවා නං 5.75 ක් වගේ වෙයි. http://ikman.lk/en/toyota-dx-wagon-1984-for-sale-colombo-17
  2. J

    රිලෝඩ්-ඇත්ත

    ඔන්න මේ ඊයේ පෙරේදා ඉදලා ගොඩක් අය බ්ලොග් වලයි,හැම තැනම දාලා තියෙනවා එක වෙබ් සයිට් එකක ප්‍රොමෝෂන් කෝඩ් හරහා ගිහිං රිලෝඩ් දැම්මම ඒක දෙගුණ වෙනවා කියලා. සමහර අයට නං ඒ විදියට රිලෝඩ් කරාම දෙගුණයක් වෙලා තිබුනා. සමහර අයට නං එහෙම දෙගුණයක් වෙලා නෑ. රිෆන්ඩ් වෙලා හිටපු අයත් හිටියා. ඔය අස්සේ සමහරුන්ට බෝනස් එක...

    No contents