මනාලිය_පැහැරගැනීම
කිරිකිස්තනේ (Kyrgyzstan) කොල්ලෙක්ට කසාදා බදින්න ඕන උනාම කෙල්ලව උස්සගෙන එනවා. මේක එන්නේ එයාලගේ චාරිත්‍ර වලින් කියනවා. කොහොම හරි මේක නිසා සමහර මනාලියෝ දිවිනහගන්නවා. මේ චාරිත්‍රය වෙනහැටි සම්පුරණ documentary එකක් තියෙනවා . එකේ මනාලිව පැහැරගන්න ප්ලැන ගහන එකේ ඉදං බන්දන සීන් එක...