3Wheel accident help

noMoreFight

Member
Mar 3, 2015
118
0
0
මචන්ලා මගේ license හම්බුනේ ඊයෙ. අද යාලුවෙක්ගෙ marutiyak අරන් police ground එක පැත්තේ රවුමක් ගැහුවා. මම මැද්දේ lane එකේ යනකොට 3wheel එකක් වමෙන් දාල මව overtake කරද්දී වාහනේ වැද්දුවා. මම පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල
නැවැත්තුව. marutiye මොනවත් හීරිලා තිබුනේ නෑ (කලින් වෙච්ච හිරීම් පාරවල් තිබ්බ ), wheel එකේ පොඩි හිරීමක් තිබ්බ. wheel කාරය මගේ වැරැද්ද කියල සල්ලි ඉල්ලන්න හැදුව. මගේ වැරද්දක් නැති නිසා මම අමතල ආව.
මට පොඩි අවුලකට තියෙන්නේ wheel කාරය entry එකක් දැම්මොත් මට රස්තියාදු වෙන්න වෙයිද කියල?? මම මොඩය වගේ ආව වාහනේ අවුලක් නැති නිසා policy යන්නේ නැතුව.
 
Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
අවුලක් වෙන්න ඉඩ තියෙනවා. මොකද මචන් ත්‍රිවිල් එකේ පොර ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දැම්මොත් උබට චාටර් කන්න වෙයි. ඒ නිසා පැමිණිල්ලක් දාන එකමයි හොද. හැබැයි තවත් පරක්කු වෙන්න එපා.

මොකද දැනුත් දවසක් පරක්කු වෙලා. පොලිසියට ගිහින් පැමිණිල්ල දාන්න ගියාම ඒ අය අහයි මොකද මෙච්චර වෙලා ගත්තේ පැමිණිල්ල දාන්න කියලා.

මටත් දවසක් ඔය වගේ දෙයක් උනා. මං කලින් පාවිච්චි කරපු වාහනයක් හප්පගෙන ගියා බයිසිකල්කාරයෙක්. සීන් එක උනේ උදේ පාන්දර.
පස්සේ මම ඉන්ෂුවරන්ස් එකට කතාකලාම ඒ අය කිව්වා පොලිසියේ පැමිණිල්ලක් දලා එකේ කොපියක් එක්ක ඉන්ෂුවරන්ස් එක ක්ලෙම් කරන්න කියල. මට වැඩ තිබුන නිසා හවස තමයි පැමිණිල්ල දාන්න ගියේ. ඒ වෙලේ තමයි පොලිසියේ පැමිණිල්ල ලියා ගත්තු පොලිස් නිලධාරියා මට මේ සිද්ධියේ බරපතල කම පහැදිලි කරලා දුන්නේ.

දැන් හදිසියේ වත් ත්‍රිවිල් එකේ කෙනා ගිහින් පැමිණිලි කරලා තිබුනොත් ඔයා ගිහින් එයාගේ වාහනේ හප්පලා, එයටත් තුවාල උනා, දැන් රස්සාව කරන්නත් බෑ කියලා ඔයා අමාරුවේ.
 
Last edited:

එලස්.
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Saakki nathuwa oppu karanna baha entry ekak dammath. Habai ithin polici yanna wenawa eka thama katta. Enisa kokatath umba entry ekak dammoth hondai
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    oya hirim okkamala gawa tiyenawa.. ara buffer eke ne.. oya pare one tharan wahana balanna mokak hari buffer eke hirim tiyenawa.. 3wheel karayata itin tikak paint dammoth hari yanawane.. oya punchi punchi dewal walata pakellenne nehe kauruth..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    වමෙන් ඉස්සර කළා කීවට උගේ ලේන් එකෙන්ද ඉස්සර කලේ. එහෙමනම් ඌ හරි වෙන්නත් පුළුවන්. උබ පොඩ්ඩක් කන්නාඩි බලල එලවපන්. නැත්නම් කොලබ ලේසියට වහනයක් පදින්න බැහැ. උබ අලුත් නිසා උබට අත්දැකීම් අඩුකම නිසා මේ අනතුර සිද්ද උනා වෙන්නත් පුළුවන්.