You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
A
අසාධාරන ඇඩ්මින්ට එරෙහිව පෙල ගැසෙමු
මේ සයිට් එකේ ඇඩ්මින් දැන් අන්තිම අසාධාරන පුද්ගලයෙක් වෙලා තියෙන්නේ.මේකේ ඇඩ්මින් මෙම්බර්ස්ලා බෑන් කරන විදිහ සහ ත්රෙඩ් ඉවත් කරන විදිහ කිසිම ප්රමිතියක් විනිවිද භාවයක් හෝ සාධාරන කමක් නෑ. ඒ වගේම සමහර මෙම්බර්ස්ලාට සලකන්නේ වෙන විදිහකට.සමහාර අයට ඊට ඉඳුරාම වෙනස්...