අසාධාරන ඇඩ්මින්ට එරෙහිව පෙල ගැසෙමු
මේ සයිට් එකේ ඇඩ්මින් දැන් අන්තිම අසාධාරන පුද්ගලයෙක් වෙලා තියෙන්නේ.මේකේ ඇඩ්මින් මෙම්බර්ස්ලා බෑන් කරන විදිහ සහ ත්‍රෙඩ් ඉවත් කරන විදිහ කිසිම ප්‍රමිතියක් විනිවිද භාවයක් හෝ සාධාරන කමක් නෑ. ඒ වගේම සමහර මෙම්බර්ස්ලාට සලකන්නේ වෙන විදිහකට.සමහාර අයට ඊට ඉඳුරාම වෙනස් ආකාරයකට.ඔයාලා හුගක් මෙතන ඇඩ්මින්ගේ අසාධාරන තීරන නිසා පීඩාවට පත් වෙන්න ඇති.සමහර විශේෂ හිතවත්කම් මත වරප්‍රසාද ගන්න ඇඩ්මින්ට ගොට්ට අල්ලන අයත් ඉන්නවා.නමුත් එයාලා රික්වෙස්ට් එකක් දැම්ම ගමන් එයාලගේ මතවාදයට එරෙහිව අදහස් පල කරපු කෙනා බෑන් කරනවා.එයාලා රික්වෙස්ට් දාලා එයාලව කොනිත්තපු කෙනාව බෑන් කරනවා.ඔබගේ විකල්ප මතවාදය සහිත ත්‍රෙඩ් එකට ඉඩක් ඇත්තෙම නෑ .ඔබට ඔබගේ ත්‍රෙඩ් එක ගෙනියන්න නිදහසක් ඇඩ්මින් දෙන්නේ නෑ.නමුත් දැන් ඉවසුවා ඇති.අසාදාරනයට ලක්වූ අප මතවාද පසෙක ලා එකට එකතුව සාධාරනය වෙනුවෙන් ඇඩ්මින්ට බලපැමක් කරමු.ඔහුගේ අසාධාරනයට එරෙහි වෙමු.එලකිරි එක තුල යහපාලනය ඇති කරන්න අපි සමගි වෙමු.එකතු වෙලා සංවිධානයක් සංගමයක් හදමු.
නැත්නම් මේකේ අසාධාරනය මර්දනකාරි තත්වය උග්‍රවෙන්න පුලුවන්.මේකේ හිටපු දක්ෂතම මෙම්බර්ස්ලා දැන් මේකේ නෑ.ඔවුන්ගේ මතවාද කප්පාදුවට පත්වුන නිසා ඔවුන් මේක හැර ගිය නිසා මෙතන දැන් හිටපු හොදම මෙම්බර්ස්ලා නෑ.අපි එකතු වෙලා ඇඩ්මින්ගේ අසාධාරනයට සටන් වදිමු.එකා පිට එකා බෑ කරත් මේක තුල සාධාරනය යටපත් කරන්න ඉඩ නොදෙමු.එලකිරිය තුල ගුඩ් ගවනන්ස් එක ඇති කරන්න කතිකාව මෙතන අරඹමු

ඇයි බං උඹත් මොකක් හරි කුපාඩි වැඩක් කරන්න ඇති 