හැදින්වීම
වංචා සහගතව පිහිටුවා ගන්නා මුල්‍යය සමාගම් විසින් මිනිසුන්ගේ මුදල් සුක්ෂම ලෙස කොල්ල කෑම වර්තමානයේ ශ්‍රීලංකාවේ ඇති වී තිබෙන නව ප්‍රවණතාවකි.සක්විති ,ගොල්ඩන් කී ,දඩුවම මුදලාලිගේ පටන් මෑතක හෙලිදරවු තිස්සමහාරාම ලුමිනොස් වංචාව දක්වා මෙය පැමිණ ඇත. දුප්පත් ගොවියාගේ රුපියලේ සිට මහා පරිමාණ...