1. Kenway8989

    ඇයි බන් මෙහෙම කරන්නේ

    ඇයි බන් මෙහෙම කරන්නේ ඇවිත් බලපල්ලා . . . . . . . . . Uz5TepKaNmI බයියෝ හරි ටොයියො හරි හිතට අවංකව මේ ගැන අදහස් දක්වපල්ලා නොදැක්කා වගෙ යන්නේ නැතිව.මටනම් මේ ගැන ලොකු කලකිරීමක් දැනෙන්නේ
  2. Kenway8989

    මාරුවෙනවා දිගටම

    මාරුවෙනවා දිගටම නන්දන ගුණතිලක එජාපයෙන් මහ ඡන්දෙට http://www.lankadeepa.lk/index.php/articles/302603 ජේ.වී.පී.,ජ.නි.පෙ.,ශ්‍රී.ල.නි.ප දැන් යූ.ඇන්.පී මේ සැරේ හරිගියේ නැතිනම් ආයි ඉතින් අලුත්ම පක්ෂයක් නැතිනම් විශ්‍රාම තමයි
  3. Kenway8989

    අපි හදවතින්ම ඔවුන් පිනවමු

    අපි හදවතින්ම ඔවුන් පිනවමු අප හදවතින්ම බටහිර හා ඉන්දියාව සතුටු කරමු http://www.lankadeepa.lk/index.php/articles/302487...

    No contents