1. Magma

    my story

    mage thaththa thamai mama mechchara kal dakala thiyena thaththalagen epa karapuma thaththa. meka dakkama umbala mata bani thaththata mehema katha karanwa kiyala. eth umbalage thathtawa dakina widiyata mage thaththa diha balanna ba machan. mama inne godak kalakirimen. magei ammage jiwithe winasa...
  2. Magma

    A/L Logic Help

    මචන් කවුරු හරි ළඟ A/L Logic පොත් තියනවද? notes එහෙම. A/L කරපු කෙනෙක්ගේ පරණ Notes,tutes . ගම්පහ අවට නම් ගොඩක් හොඳයි . මම subject මාරු කරලා logic කරනවා. set උනේ නැති පාඩම් තියෙනවා බන් එකයි. ලොකු උදව්වක්.
  3. Magma

    phone එකක් ගන්න ( m8 vs Z3) ?

    මචන් මම 4න් එකක් ගන්න හදන්නේ. ගන්න හිතන් ඉන්නේ , 1. HTC m8 2. sony Z3 3. HTC Desire Eye 4. LG G3 මොකක්ද බන් හොඳ. use කරන එවුන් එහෙම පොඩ්ඩක් කියපන්කො බන් . m8 එකේ තියෙන ultra pixel සීන් එක එහෙම තේරෙන් නෑ බන්. :dull:
  4. Magma

    කාලතුවක්කු

    මචන් අර රාජ්‍ය ගෞරව උත්සව වල තියෙන්නේ සීන් එකක වෙඩි 21 ක් තියල ආචර කරන්නේ . ඒවාට ඇත්ත උණ්ඩ දාලද බන් ඒ වෙඩි තියන්නේ :eek::eek::eek:
  5. Magma

    මම account එකක් හැදුවා...... !

    මම account එකක් හැදුවා...... ! මම එළකිරි එකේ thread ගොඩක් කල් ඉඳන් කියවනව උනාට අද තමයි account එකක් හදාගත්තේ.මෙච්චර කල් හරියට internet යන්න ක්‍රමයක් තිබුනේ නෑ. :):) . දැන් ඉතින් එහෙනම් මමත් එළකිරි එකේ මෙම්බෙර් කෙනෙක් :)

    No contents