1. B

    SK Holding job training

    computer hardware and network engineering job training karana thenak thinawa SK holding kiyala.. e place eka gena danna aya kawuruth nadda.?
  2. B

    මහා වදයක් බං

    මගේ ෆෝන් එකටයි වෆ්ගේ ෆෝන් එකටයි කවුරු හරි එකෙක් මහා රැට නිදන් ඉන්න වෙලාවට මිස්කෝල් ගානවා බං අන්ස්වර් කරහම කට් කරනවා... කතා කරන්නේ නැ.. මුගේ වැඩේ හැමවෙලේම කෝල් ගන්න එක... මුගේ නම්බර් එකට ගේමක් දෙන්න ක්‍රමයක් කියපල්ලකෝ... දැනට ikman එකේ දැම්මා.. වෙන ඒ වගේ මොනාද කරන්න පුළුවන්
  3. B

    Dialog Customer care job

    ඩයලොග් එකේ Customer care(Customer Service Associate!) එකේ වැඩ කරන කෙනෙක්ගේ පඩිය කොහොමද.? දන්නා කෙනෙක් ජොබ් එක ගැන විස්තර කියනවද ලොකු උදව්වක්...:)
  4. B

    medigain sri lanka careers

    medigain sri lanka කම්පැනි එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද එළකිරි එකේ..? associate කියන ජොබ් එක ගැන විස්තර දන්නවා නම් කියනවද.? ලොකු උදව්වක් :)

    No contents