Dialog Customer care job

backfire

Member
Mar 26, 2015
10
0
0
ඩයලොග් එකේ Customer care(Customer Service Associate!) එකේ වැඩ කරන කෙනෙක්ගේ පඩිය කොහොමද.? දන්නා කෙනෙක් ජොබ් එක ගැන විස්තර කියනවද ලොකු උදව්වක්...:)
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
දන්නෑ බන් දන්න කෙනෙක් උත්තරයක් දෙයි, මන් යනව තේකක් බොන්න...
 
tharaka233

Active member
  • Jul 22, 2007
    542
    120
    43
    Colombo
    training mase 12000k gewane ban eta pase idala 16000 k hambenawa amathrawa call rating anuwa gana wenase wenawa khomath night shift karala ehama enakota 25 k wath set wenawa
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ඩයලොග් එකේ Customer care(Customer Service Associate!) එකේ වැඩ කරන කෙනෙක්ගේ පඩිය කොහොමද.? දන්නා කෙනෙක් ජොබ් එක ගැන විස්තර කියනවද ලොකු උදව්වක්...:)

    17500.00 + AL