මුලිම්ම කියන්න ඕන මං මට මේකට වරෙන් කිවේ මගේ යාලුවෙක්,,හොදම යාලුවෙක්;),එයත් මේකේ පරණ සාමාජිකයෙක්..
පොඩි කාලේ ඉදම්ම DIJs ගේ කතාව..
DIJs ඉපදුනේ බෙන්තර ගගෙන් එහාපැත්තෙ මාතර රජයේ රෝහලේ..:) බෙන්තර ගගෙන් මෙහාට ඇස් ඇරිච්ච පූස්පැටියෙක් වත් ගේන්නඑපා කියන කතාව DIJs දැනගත්තේ හුගක් කල් ගිහිං...DIJs පොඩි කාලේ...