අපිත් ආව..

DIJs

Member
Apr 6, 2015
44
9
0
අපිත් සෙට් උනා ඕන්න එලකිරියට..:lol::lol::lol:
මං නම් මේකට අලුත්,,ඒත් හොද මිතුරු පාර්ශවයක් ඉන්නවා කියල දන්න කියන අය කියනවා..කතාව සිරා නෙහ්

මං මුලිම්ම මං දැන් ඉන්න තැනට එනකන් මගේ කතාව කියන්න කියල හිතුවේ..උබලට බොරින් වෙයිද,,අදහස් දාන්න:eek::eek:
 

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    අනිවා බෝරිං වෙය් මචන්,,, උඹ දැනටම බෝරිං:lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල සාදරයෙන් පිලිගන්නවා.
    කතාව දාපංකෝ එහෙනම්.
    බෝරි වෙන්නෙ නෑ. (උනත් කියන්නේ නැතුව ඉන්නම්කෝ..)
     

    DIJs

    Member
    Apr 6, 2015
    44
    9
    0
    එල එල සාදරයෙන් පිලිගන්නවා.
    කතාව දාපංකෝ එහෙනම්.
    බෝරි වෙන්නෙ නෑ. (උනත් කියන්නේ නැතුව ඉන්නම්කෝ..)

    මේකටම අමුනන්නෙයි;);)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මේකටම අමුනන්නෙයි;);)

    නෑ මචං වෙනම ත්‍රෙඩ් එකක් විදිහට දාපං.
    ඇත්තටම ඔය වගේ ඒවා බෝරිං වෙන්නේ නෑ මචං. මේකේ අය ආසාවෙන් කියවනවා. :)
     

    DIJs

    Member
    Apr 6, 2015
    44
    9
    0
    නෑ මචං වෙනම ත්‍රෙඩ් එකක් විදිහට දාපං.
    ඇත්තටම ඔය වගේ ඒවා බෝරිං වෙන්නේ නෑ මචං. මේකේ අය ආසාවෙන් කියවනවා. :)
    හා මචං මං අලුත් එකක් දාන්නම්;);)
     

    DIJs

    Member
    Apr 6, 2015
    44
    9
    0
    අංගුලිමාල;18151713 said:
    මම අංගුලිමාල. වැදගත් විදිහට ඉන්න යහපත් වචන කතා කරන මම, ඔබව සාදරයෙන් පිලිගන්නවා.:yes::yes::yes:
    :)