මිල අධිකම ඔරලෝසු 10ය
10. BREQUET POCKET WATCH 1970 BA/12
කැරට් 18කින් යුත් මෙම ඔරලෝසුවෙහි මිල ඇමරිකානු ඩොලර් 734,000 වේ , එනම් රුපියල් මිලියන 96යකි.
9. BLANCPAIN 1735 GRANDE COMPLICATION
ප්ලැටිනම් ලෝහයෙන් නිම කල මෙම ඔරලෝසුවෙහි අත් පටිය සාදා ඇත්තේ කිඹුල් හම යොදාගෙනයි. අතින් නිම කරන ලද...