high pressure washer help

amaris NO 1

Member
Apr 11, 2015
625
98
0
මචං ලා, high pressure washer එකක් ගන්න කියල බැලුවේ , උබලා දන්නවා වා නම් හොද high pressure washer මොනවද ?? price + ගන්න තැනක් දන්නවා නම් කියන්න..

දැනට set උනේ මේ ටික තමයි..


Karcher Pressure Washer .K-K2
myStore.lk-singer-karchar-k-k2-800x800.jpg


Rs 19950/-


Black decker
pw1570td_big.jpg


Rs 18950

උබලා දන්නා වෙන හොද High Pressure තියනවා නම් කියන්ඩෝ...
 
Last edited: