1. RasikaIru

    VGA

    මචන්ලා මම VGA1ක් ගන්න ඉන්නෙ.20,000-30,000කට ගන්න හොද VGA1ක් කියපන්කො.
  2. RasikaIru

    හික්කඩුව

    මචන්ලා හික්කඩුව පැත්තෙ day out එකකට යන්න හොද hotels මොනවද තියන්නෙ?යාලුවො සෙට්1ත් එක්කයි යන්නෙ.pool, buffet තමයි මූලික අවශයතා.packages වල ගනන් දන්නව නම් එවත් එක්කම දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
  3. RasikaIru

    කේන්දර

    කවුරු හරි දන්නවද දෙහිවල, ගල්කිස්ස රත්මලාන අවට හොදට කේන්දර බලන්න දන්න කෙනෙක්ව. කෙල්ලගෙයි මගේයි කේන්දර දෙක බලා ගන්න කියලා හිතුවෙ. සාක්කුවටත් පොඩ්ඩක් ශේප් තැනක් නම් බොහොම හොදයි. :nerd:
  4. RasikaIru

    Steering wheel help

    මචන් මගේ කාර් එකේ gearbox 1 ගිහිල්ල මන් අලුතෙන් ගියර් බොක්ස්1ක් තිබ්බ. එක හදන ගමන් එකේ steering wheel එකේ පොඩි ප්ලේ එකක් තිබුන නිසා steering wheel rack එකත් repair කරා.දැන් steering wheel එක කරකවද්දි එක වටයක් කරකවනකොට 2පාරක් විතර හිර වෙනවා. එහෙමයි කියල හිරවෙලාම තියන්නෙත් නැහැ.බරදාලා කරකවන්න ඔනෙ...

    No contents