මචන්... මට මුඛ පිලිකාවක් හැදෙයි ද ? :'(
මචනලා,
මම දැන් අවුරුදු දෙකක වගේ ඉදල බුලත් විට කනවා....
දැන් මගේ උඩ තල්ලේ ලා...ම ලා... රෝස පාට පොඩි ඉලිප්පීම් දෙකක් තීයෙනව... ඉතාම පොඩි රොස පාට ඉලිප්පීම් දෙකක්... එතන තදින් අල්ලද්දි විතරක් පොඩ්ඩක් රිදෙනව... අනික් තැන් වලට වඩා.... නිකන් තියෙද්දි...