මචන්... මට මුඛ පිලිකාවක් හැදෙයි ද ? :'(
මචනලා,
මම දැන් අවුරුදු දෙකක වගේ ඉදල බුලත් විට කනවා....
දැන් මගේ උඩ තල්ලේ ලා...ම ලා... රෝස පාට පොඩි ඉලිප්පීම් දෙකක් තීයෙනව... ඉතාම පොඩි රොස පාට ඉලිප්පීම් දෙකක්... එතන තදින් අල්ලද්දි විතරක් පොඩ්ඩක් රිදෙනව... අනික් තැන් වලට වඩා.... නිකන් තියෙද්දි දැවිල්ලක් වත්, රිදිල්ලක් වත් නෑ.... ඒක තුවාලයකුත් නෙවෙයි... නිකන් පොඩී ක්‍රමානූ කූල ඉලිප්පීමක් විතරයි...
* අවුරුදු 2ක් විට කනව.. හැමදාම රෑට දත් මදිනවා....
* සාමයෙක් සැමන් මාලු කෑවම මගේ ඇගේ උශ්නේ වැඩි වෙන්ව... එත්, මේ පාර කෑවම එහෙම උනේ නෑ...
* ඊයේ ඩෙන්ටිස්ට් කෙනෙක් හම්බුනා.... එයා පිලිකාවක් වෙන්න බෑ කිවුව.... ඒත්.... තාම මට ශුවර් එකක් නෑ බන්...
1, මේක මොකක් වෙන්න පුලුවන්ද ?
2, මොකද කරන්න ඕනේ මම ?
3, ගොඩක් බර පතල කේස් එකක් ද ?
4, කාවද හම්බෙන්න ඕනේ...මේ සම්බන්දව ඩොක්ට ?
5, මොන පරික්ශණද කරන්න ඕනේ... ?
අනේ මචන් ලොකු පිනක්...
බුදු සරණයි , දෙවි පිහිටයි.