1. Mano Loka

    Merchandising

    Merchandising කියන්නේ මොකක්ද?:oo: Brandix college එකේ තියන merchandising ,2 years diploma එක හොදයිද..?:eek: Syllabus එක අමරුයිද..??:confused: දන්නා කෙනක් කියල දියල්ලකෝ මචං...:confused::confused::confused:
  2. Mano Loka

    KDH ෆෝ Hire

    මචන් ලා KDH High Roof Van එකක් තියනවා..Permanent Hire එහෙම තියනවා නම් සෙට් කරලා දෙන්න...වෑන් එක තියෙන්නේ ගම්පහ..:):) Toyota Hiace KDH High roof 15 adjustable seat consisting of Line AC, TV,DVD/Sterio Setup, tinted glasses etc. 15 adjustable luxury VIP seats, safety belt, adjoining Last row...
  3. Mano Loka

    ලාබය බෙදා ගන්න උදව්වක්..!!

    ලාබය බෙදා ගන්න උදව්වක්..!! මචන්ලා මායි යාළුවෙකුයි පොඩියට ව්‍යාපාරයක් කරන්න ගත්තා:yes:..ඇත්තටම ඇදුම් ව්‍යාපාරයක්...මෙහෙමයි සින් එක යන්නේ..අපි දෙන්නම පොඩි ගානක් දාල ඇදුම් වගයක් ගේනවා අඩුවට තියන තැන් වලින්..(Tshirts,Shirts,Denim)..අපිට තාම වයස 20යි මචන්ලා.මේක Side income එකක් විදියට කරන්නේ..වැඩේ...
  4. Mano Loka

    රට ගිහින් කරන්න රැකියාවක්

    රට ගිහින් කරන්න රැකියාවක් යාලුවනේ මේකයි ප්‍රශ්නේ..මන් ඩුබායිවගේ රටකට යන්න ආසාවෙන් ඉන්නවා...ඒත් යාළුවේ මට සුදුසුකම් නෑ.:no::no: A/L කලේ ආර්ට්ස්....පාස්..අනේ මචංලා කවුරු හරි මට හරි පාරක් කියහන්..මට වයස 21.මෙහෙ මොන වගේ කෝස් එකක් follow කලොත් ද එහෙ හොද salary එකක් තියන ජොබ් එකකට යන්න පුළුවන්..??මන්...
  5. Mano Loka

    Transportation and Logistic Management ගැන දන්න අය..!!

    Transportation and Logistic Management ගැන දන්න අය..!! මචන් ල කවුරු හරි දන්නවද Transportation and Logistic Management ගැන? CINEC එකේ තියනවා...අවුරුදු 4..මචන් ල ඒක ගොඩාක් අමාරුද?:(:(:( මචන් ල එකට enter wenna ඕන qualifications විදියට දාල තියෙන්නේ A/L ඕනෑම stream එකකින් 3S.. මචන් ල මන් A/L...
  6. Mano Loka

    මම දන්නේ නෑ ඇත්තමයි.....!!!!!!!

    මම දන්නේ නෑ ඇත්තමයි.....!!!!!!! මගේ සෙල්ෆ්..... මගේ නම මනෝ ලෝක... මම අද තමයි එළකිරි එකට ආවේ.. අලුත් රටකට ආව වගේ..කිසි දෙයක් තේරෙන්නේ නෑ..ප්ලීස් අයියේ අක්කේ මට උදවු කරන්න ඉගෙන ගන්න..................:(:(:(:(:( :oo::oo::oo::oo::oo::oo::oo:

    No contents