1. World_Traveler_K

    Play Station 4

    PS4 play karana aya innawada? Api Far Cry 4 MP play karanna set wenawa...
  2. World_Traveler_K

    Smart Watch

    මට smart watch එකක් ගන්න හිතුනා . iPhone එකට තමයි බලන්නේ. iPhone එකත් එක්ක compatible smart watches මොනවද? දැනට use කරන අය ඉන්නවද? මම බැලුවේ Pebble Steel එකක් ගන්න . :yes: https://getpebble.com/pebble_steel?gclid=CNHctd3p5sUCFQkFwwodyEMAfA help එකක් දෙන්න :D
  3. World_Traveler_K

    I'm new to Elakiri !!!

    මම Elakiri threads කියවන්න ගත්තේ දැන් අවරුදු ගානකට කලින්. ඒ threads වලින් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා .මන් posts බැලුවා මිසක් thread දැම්මේ නෑ . මන් හිතුවා ඒක හරියන්නේ නෑ , මාත් Elakiri කොල්ලන්ට කෙල්ලන්ට දෙයක් දෙන්න ඕනේ කියලා . මගේ job එකේ හැටියට මට ලෝකේ ගොඩක් රටවල් වලට යන්න පුළුවන් ...

    No contents