අදට එලකිරියට ඇවිල්ලා අවුරුදු 2 වෙනවා..එත් එක්කම රේප් පවර් එකක් 7ක් වෙලා ..රේප් එක 7ක් වීමේ ප්රීතිය නිමිත්තෙන් පොඩි දෙයක් ලේස්ති කළා ;;
දැන් ඔය රේප් නැතිව හතේ හත වැදිලා ඉන්න යටත් රේප් තියෙන මල් හතේ ඉන්න අයත් අද ඉදන් දවස් හතක් රේප් දෙනවා ..දවසට රේප් 10 දෙන්න පුළුවන් ඒ කියන්නේ දවස් හතට 70 දෙනෙකුට...