අනේ කොල්ලනේ මට කවුරුහරි දන්න එකෙක් මේ ප්‍රශ්නෙට උත්තරයක් දීපන්කො.ලොකු උදවුවක්.:(
මම පෙරේදා අලුතින් ඩයලොග් සිම් එකක් ගත්තා.කලින් පාවිච්චි කලේ මොබිටෙල් එකක්.මගේ ෆෝන් එක S4 LTE(GT-I9505) එකක්.ඉතින් අලුත් සිම් එකත් ගත්තු තැනින් කපාගෙන ෆෝන් එකට දැම්මා.සිම් එක ෆෝන් එකට detect කරන්නෙ නෑනෙ බන් මොකක්...