අනේ කොල්ලනේ මට කවුරුහරි දන්න එකෙක් මේ ප්‍රශ්නෙට උත්තරයක් දීපන්කො.ලොකු උදවුවක්.
මම පෙරේදා අලුතින් ඩයලොග් සිම් එකක් ගත්තා.කලින් පාවිච්චි කලේ මොබිටෙල් එකක්.මගේ ෆෝන් එක S4 LTE(GT-I9505) එකක්.ඉතින් අලුත් සිම් එකත් ගත්තු තැනින් කපාගෙන ෆෝන් එකට දැම්මා.සිම් එක ෆෝන් එකට detect කරන්නෙ නෑනෙ බන් මොකක් කලත්.ඉතින් ඔන්න ඒ පාර ඊයේ ගියා ඩයලොග් එකට මරදානේ.එතනින් කිව්වා 4G සිම් එකක්දෙන්නම් ඒක වැඩ කරයි කියලා.ඊටපස්සේ අලුත් සිම් එකත් අරන් ආවා.ඒ සිම් එක හොඳට වැඩ කලා.ඒත් රෑ ෆෝන් එක restart කලාම වැඩ කරන්නෙ නැතුව ගියා.
මම දාලා තියෙන්නේ custom rom එකක්.ඉතින් මම හිතුවා stock rom එක දැම්මම හරියයි කියලා.ඉතින් ඒ පාර xda එකට ගිහින් ඒකෙන් රොම් එකක් දැම්මා.ඒක බලනකොට Slovanin rom එකක්ලු.ඒකටත් සිම් එක ගන්නෙ නෑ.ඒ පාර CSC(region code) එක check කලාම වැටෙන්නේ ORX කියල වෙන මඟුලක්.
ලංකාවේ කෝඩ් එක මොකක්ද බන්?SLK ද?
දන්න එකෙක් මට කියපන්කො මේක හදාගන්න විදියක්.පින් සිද්දවෙයි බන්.
CSC changer කියල එකක් දාලා බැලුවා.ඒකෙ SLK කියල එකක් නෑ.සිම් එකෙන් auto ගන්නෙත් නෑ.මොන මඟුලක්ද මන්ද බන්.
S4 LTE තියෙන ඩයලොග් පාවිච්චි කරන කොල්ලො ඉන්නවනම් මට උදව් කරපන්කො.
අඩුගානෙ region එක හරියට තියෙන stock rom එකක ලින්ක් එකක් දියන්කො බන් මට.මේකදැන් එපා වෙලා තියෙන්නේ.මගේ 5GB විතර නිකම් ඉවර වුණා මේ මඟුල හදන්න ගිහින්.හදන්න පුළුවන් වුණා නම් කමක් නෑ.ඒකනෙ දුක.
please උදව් කරපන් කොල්ලනේ.

මම පෙරේදා අලුතින් ඩයලොග් සිම් එකක් ගත්තා.කලින් පාවිච්චි කලේ මොබිටෙල් එකක්.මගේ ෆෝන් එක S4 LTE(GT-I9505) එකක්.ඉතින් අලුත් සිම් එකත් ගත්තු තැනින් කපාගෙන ෆෝන් එකට දැම්මා.සිම් එක ෆෝන් එකට detect කරන්නෙ නෑනෙ බන් මොකක් කලත්.ඉතින් ඔන්න ඒ පාර ඊයේ ගියා ඩයලොග් එකට මරදානේ.එතනින් කිව්වා 4G සිම් එකක්දෙන්නම් ඒක වැඩ කරයි කියලා.ඊටපස්සේ අලුත් සිම් එකත් අරන් ආවා.ඒ සිම් එක හොඳට වැඩ කලා.ඒත් රෑ ෆෝන් එක restart කලාම වැඩ කරන්නෙ නැතුව ගියා.

මම දාලා තියෙන්නේ custom rom එකක්.ඉතින් මම හිතුවා stock rom එක දැම්මම හරියයි කියලා.ඉතින් ඒ පාර xda එකට ගිහින් ඒකෙන් රොම් එකක් දැම්මා.ඒක බලනකොට Slovanin rom එකක්ලු.ඒකටත් සිම් එක ගන්නෙ නෑ.ඒ පාර CSC(region code) එක check කලාම වැටෙන්නේ ORX කියල වෙන මඟුලක්.
ලංකාවේ කෝඩ් එක මොකක්ද බන්?SLK ද?දන්න එකෙක් මට කියපන්කො මේක හදාගන්න විදියක්.පින් සිද්දවෙයි බන්.