1. Samurai001

    මචන්ලා

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනා. මම දැනට Technical Supervisor කෙනෙක් විදියට ජොබ් එකක් කරනවා. ඇත්තම කියනවනම් ඒ පඩිය මදි ගෙදර වියදමටවත්. මට weekends වල නිවාඩු ඒ එක්කම හවස 6 පස්සේ free. උබලා දන්න තැනක් තියෙනවනම් කියපල්ලකෝ weekends හරි night shift කරන්න පුළුවන් ජොබ් එකක් තියෙන තැනක් ලොකු උදව්වක් මචන්ලා...
  2. Samurai001

    ලොකු ප්‍රශ්නයක්..

    ලොකු ප්‍රශ්නයක්.. මචන්ලා මේ කතාව විහිලුවකට ගන්න එපා. මේ දේ හින්දා මම මාර වෙදියකට මානසිකව විදවනවා.. :( මම මැරී කරලා ටික කාලයක් වෙනවා. අපි දෙන්නා sex කරනකොට එයාට ෆීලින්ග් එකක් එන්න ගොඩක් ස්පීඩ් කරන්න ඕනා. හැබැයි ඒ ස්පීඩ් එකෙන් මම කරනකොට මට ඉක්මනට ධාතු පිටවෙනවා. නෝමල් ස්පීඩ් කලොත් ගොඩක් වෙලා...
  3. Samurai001

    ජොබ් එකක් හොයා ගන්න උදව් කරන්න.

    ජොබ් එකක් හොයා ගන්න උදව් කරන්න. මචන්ලා මට ජොබ් එකක් හොයා ගන්න උදව්වක් දෙන්න. මම කරපු ජොබ් එකෙන් අයින් උනා. කාලකන්නියෙක් කරපු වැඩක් හින්දා. දැන් කරන්න මුකුත් ජොබ් එකක් නෑ. ගෙදර අම්මවයි තාත්තවයි දෙන්නම බලාගන්නේ මම. තාත්තට ජොබ් එකක් කරන්න බෑ. එයාට අසනීපයි. ඒ දෙන්නව බලා ගන්නත් ඕනා. එකයි මෙච්චර...

    No contents