මචන්ලා මට ලොකු උදව්වක් ඕනා. මම දැනට Technical Supervisor කෙනෙක් විදියට ජොබ් එකක් කරනවා. ඇත්තම කියනවනම් ඒ පඩිය මදි ගෙදර වියදමටවත්. මට weekends වල නිවාඩු ඒ එක්කම හවස 6 පස්සේ free. උබලා දන්න තැනක් තියෙනවනම් කියපල්ලකෝ weekends හරි night shift කරන්න පුළුවන් ජොබ් එකක් තියෙන තැනක් ලොකු උදව්වක් මචන්ලා.. technical field වගේ
ඔය ඕන සබ්ජෙක්ට් එකක් පුළුවන්.
ලොකු උදව්වක් මචන්ලා..
- Electronic
- Electrical
- PLC and Pneumatic
- Computer Hardware and networking
ඔය ඕන සබ්ජෙක්ට් එකක් පුළුවන්.
ලොකු උදව්වක් මචන්ලා..
