1. Chosan

    Answered Help ekak d

    machan 2008 wage kale elakiriye unna Meeharaka kiyala Member kenek.. u patta kavi wagayak demma.. ewa den hoya ganna be.. puluwannam hoya ganna kramayak kiyapallako
  2. Chosan

    Facebook ගෲප් හෙල්ප්

    Facebook group එකක් හැදුවා.. එකේ ඇඩ්මින් මම විතරයි.. accidentally ගෲප් එකෙන් leave වුනා.. අයේ join වුනත් ඇඩ්මින් privileges නෑ...ආයේ ඇඩ්මින් වෙන්න විදියක් නැද්ද මචං :(
  3. Chosan

    HELP

    Mobitel eke weda karana kawuruhari innawanam PM karapalla machan..
  4. Chosan

    Voice Change Software

    machanla Voice Change karala katha karanna puluwan android app ekak thiyenawada.. thiyenawanam kiyapallako...
  5. Chosan

    Help...

    machanla wifi router ekata connect wla thiyena wenath device control karanna puluwan software ehema thiyenawada..:eek::eek::eek: nethnam ehema control karanna puluwan router ekak ganna weida...:baffled::baffled::baffled: meka ZTE (ZXHN H108L) ROUTER EKAK :eek::eek:
  6. Chosan

    ebay paypal උදවුවක් :(

    machan mage Malaysia paypal account ekak thiyenwa seylan credit card eken verify karapu...:yes::yes: eka thamai ebay ekata link karala thiyenne.. :yes: mama ebay monawa hari vikunuwoth paypal ekata ena money cradit card ekata ganna puluweanda..:baffled::baffled: danna kastiya උදවුවක් karanna...
  7. Chosan

    Sinhala Typing help

    :no::no: කාර්මික කියල ටයිප් කරද්දි වෙන වචනයක් ටයිප් වෙනවානේ For example when typing the word දෙපාර්තමේන්තුව in Sinhala Unicode font Iskolapotha, Word 2013 automatically switches two letters in the middle from ර්ත to තර් , resulting in the word දෙපාතර්මේන්තුව which is an incorrect word. මේක...
  8. Chosan

    ගේමක් දෙන්න

    මචන් මගේ ඥාති සහෝදරියක්ට එක පාහරයෙක් කෝල් කරලා මාරම විදියට කරදර කරනවා බන්.. :(:(සිම් කීපයක් මාරු කරා මූ කොහොම හරි එක හොයාගන්නවා.. පොලීසි යන්න බෑ බන් ලෑජ්ජයි ඔවයේ රස්තියාදු වෙන්න.. :no::no::no: මේකට මොනවා හරි කරන්න දෙයක් කියහල්ලකෝ....:):)
  9. Chosan

    Help... Meka English walata Harawala deepallako

    මාසික සේවක වෑටුප් බෑර කිරීම 2017 මාර්තු මෙතාෂා කොකනට් ප්‍රොඩක්ට්ස් ආයතනයේ ගිනුම් අංක XXXXXXXXXX ගිනුමෙන් පහත ගිනුම් අංක වෙත පහත සඳහන් ශේෂයන් බෑර කරන ලෙස ඉල්ලා සිටිමි meka English walata convert karala deepallako loku udawwak
  10. Chosan

    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය

    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය machan hevi vehicle license eka ganna methanin madical ekak araganna giyama madical fail wunoth aye 6 months inna onada medical ganna.. eka net eke database ekakata danawada.. dann aya help ekak denna plz
  11. Chosan

    Need help

    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නුගේගොඩ machan methana weda karana kenek contact karaganna widiyak nedda
  12. Chosan

    Help Please

    සිංහල වාක්‍යක් ටයිප් කරලා online ඉංග්‍රිසියට හරවා ගන්න ක්‍රමයක් නෑද්ද..?:)

    No contents