1. shanakarusith

    music library එක organize කරගන්න software එකක්

    music library එක organize කරගන්න software එකක් මගේ අලුත්ම software එක. මේකෙන් ඔයාලගේ computer එකේ එක එක තැන්වල් තියන audio files එක folder එකක් ඇතුලට දාල folder structure එකක් ඇතුලේ organize කරගන්න පුළුවන් (ඕන විදිහට files rename කරගන්නත් පුළුවන් එක click එකෙන්) download ...
  2. shanakarusith

    undo and redo library for .net developers

    you can use this for implement undo ability in to your .net application. https://github.com/rusith/URD i wrote this just for fun :D help me to improve this project ;)
  3. shanakarusith

    මගේ අළුත්ම software එක (GS tag Editor)

    මගේ අළුත්ම software එක (GS tag Editor) http://www.slappstore.com.lk/apps/gs-tag-editor GS tag editor is a free tool for read and edit media file tags. such as video files, audio files, pictures . this program supports many media file formats # Get files from playlist # save files list as...
  4. shanakarusith

    nfotec එකේ BCS කරන්නද? !

    infotec එකේ BCS කරන්නද. ඒ ගැන දන්න කට්ටිය මට උපදෙසක් දෙන්න.
  5. shanakarusith

    i tools -මගේ අලුත්ම software එක. :D

    i tools -මගේ අලුත්ම software එක. :D මගේ අලුත්ම software එක . බලන්න හොදද කියල . අඩුපාඩුවක් තියනවනම් කියන්න. මෙමගින් ඕනෑම image ප්‍රමාණයක් convert හා resize කිරීම එකවරම සිදුකර කර ගත හැක මෙම මෘදුකාංගය භාවිතයෙන් images resize කරගත හැකිය උදාහරණයක් ලෙස ඔබ සතුව ඇති 1000X1000px png image සියයක්...
  6. shanakarusith

    BCS ගැන

    Bcs(the british computer socity higher education qualification [EHQ]) --> E-soft ගැන මොකද කියන්නෙ
  7. shanakarusith

    BIT පිලිගැනීම

    BIT digree එකට තියන පිලිගැනීම කොහොමද . Software engineering field එකේ පිලිගන්නවද.?
  8. shanakarusith

    උසස් පෙල art කරල campus ගියොත් Bsc In IT කරන්න පුලුවන්ද

    උසස් පෙල art කරල campus ගියොත් Bsc In IT කරන්න පුලුවන්ද මම 2015 A/L bio කරල වැඩේ අතඇරල ඉන්නෙ මගේ එකම හීනෙ software engineer කෙනෙක් වෙන එක . මම දෙවෙනි පාර art කරල campus select උනොත් මට IT උපාදියක් ගන්න පුලුවන්ද .
  9. shanakarusith

    වෙලාව එහා මෙහා උන subtitles නිවැරදි කරගන්න software එකක්

    වෙලාව එහා මෙහා උන subtitles නිවැරදි කරගන්න software එකක් අපි චිත්‍රපටි බලද්දී සමහර වෙලාවට subtitle එක පෙනෙන්නේ අදාළ දෙබසට කලින් හෝ පහු වෙලා මේ විදිහේ subtitle නිවැරදි කරගන්න මේ software එකෙන් පුළුවන්. මේ software එක support කරන්නේ බහුලවම බාවිතා වෙන srt subtitle වලට විතරයි (.srt file ) . මේක...

    No contents